Picoworkers(sproutgigs) එකේ වැඩ කරන අලුත් අය දැන ගත යුතු දේවල්
(sproutgigs)Picoworkes එකට Join වෙන්න මෙතන click කරන්න හැදින්වීම ( sproutgigs )Picoworkers කියන්නෙ micro jobs site එකක්. මේකෙ කරන්න තියෙන්නෙ website වල post කියවන්න reddit post වලට upvote කරන්න telegram group වලට join වෙන්න social media account හදන්න youtube වීඩියො බලන්න like,share ,subscribe කරන්න app install කරන්න facebook,twitter,insta වල like,follow,comment කරන්න website වලට signup වෙන්න වගේ දේවල්.picoworkes වලට අලුතෙන් join වෙන කෙනෙක් කල යුතු දේවල් නොකල යුතු දෙවල් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. Submit tasks interval ඔයා අලුතෙන්ම join වෙන කෙනෙක් නම් Submit tasks interval එක 180s විදියට පෙන්නනවා.එකෙ තේරුම වෙන්නෙ ඔයා එක task එකක් submit කරල අනෙක් task එක submit කරන්න 180s කාලයක් ඉන්න ඕන කියන එකයි.එක task එකක් satisfy උනාම මේ කාලය 10s කින් අඩු වෙනවා.Task එකක් not satisfy උනාම මේ කාලය 20s කින් වැඩි වෙනවා.Spam හරි dupl...
Comments
Post a Comment